Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
Citizen Charter
|
|
|
ආයතන අංශය |
|
|
|
| අනු අංකය |
සේවාව |
අවශ්‍ය වන ලේඛන | ගත වන කාලය | වගකිව යුතු නිලධාරි | |
| 01 |
ආදායම් සහතිකයක් නිකුත් කිරීම. |
|
මිනින්තු 15 |
ප්‍රාදේශියලේකම් සහකාර ප්‍රාදේශිය ලේකම්, පරිපාලන නිලධාරි විෂය නිලධාරී |
|
| 02 |
වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම. |
( ඔප්පුව, පිඹුරුපත , පත්ඉරු අවශ්‍ය වේ නම් හිමිකම් සහතිකයක් ලබා ගැනීම ) |
මිනිත්තු 20 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් පරිපාලන නිලධාරී විෂය නිලධාරී
|
|
| 03 |
තාවකාලික මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම |
ගාස්තු ගෙවු බවට කුවිතාන්සිය |
විනාඩි 30 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් පරිපාලන නිලධාරී විෂය නිලධාරී |
|
| 04 |
|
|
නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ පසු මිනිත්තු 15 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් පරිපාලන නිලධාරී විෂය නිලධාරී
|
|
| 05 | සතුන් ප්‍රවහානය සඳහා බලපත්‍රය නිකුත් කිරීම. |
|
විනාඩි 20 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් පරිපාලන නිලධාරී විෂය නිලධාරී |
|
| 06 | සුරා සැල් සඳහා බලපත්‍රය අලුත් කිරීම. |
|
පැය 01 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් පරිපාලන නිලධාරී විෂය නිලධාරී |
|
| 07 | නව උකස් බලපත්‍රයක් නිකුත් කිරීම |
|
සතියක් |
ප්‍රාදේශීය ලේකම් පරිපාලන නිලධාරි සහකාර ප්‍රාදේශීය ලේකම් විෂය ලිපිකරු |
|
| 08 | ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම / සංශෝධනය කිරීම / අවලංගු කිරීම. |
|
සතියක් |
සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් විෂය නිලධාරී |
|
| 09 | මීරා බලපත්‍ර නිකුත් කිරීම |
|
විනාඩි 30 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් පරිපාලන නිලධාරි විෂය නිලධාරී |
|
|
සමාජ සුභ සාධන හා සංවර්ධන අංශය |
|||||
| 01 | වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම. |
|
දින 3 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් සමාජ සේවා නිලධාරී විෂය නිලධාරී |
|
| 02 | වැඩිහිටි සමිති ලියාපදිංචිය. |
|
සති 1 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් සමාජ සේවා නිලධාරී විෂය නිලධාරී |
|
| 03 | කොට්ඨාශය තුළ ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම. |
|
සති 2 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් සමාජ සේවා නිලධාරී විෂය නිලධාරී |
|
|
ඉඩම් අංශය |
|||||
| 01 | ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබාදුන් බලපත්‍රයක අනුප්‍රාප්තිය නම් කිරිම |
|
සති 01 |
|
|
| 02 | ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබාදුන් බලපත්‍රයක මුල්අයිතිය නම් කිරිම |
|
සති 01 |
|
|
| 03 | දීමනාපත්‍ර ඉඩමක පසුඋරුමය නම් කිරීම |
|
සති 02 |
|
|
| 04 | දීමනාපත්‍ර ඉඩමක මුල්අයිතිය ලබාගැනීම |
|
සති 02 |
|
|
| 05 | දීමනාපත්‍ර ඉඩමක් හෝ ඉඩමක කොටසක් ලේ ඥාතීන් / ඥාතීන් නොවන අය අතර පැවරීම |
|
සති 02 |
|
|
| 06 | දීමනාපත්‍ර පිළිගත් මූල්‍ය ආයතන වෙත උකස් කිරීම |
|
සති 01 |
|
|
| 07 | සමිති සමාගම් සඳහා රජයේ ඉඩම් දීර්ඝකාලීන බදුදීම |
|
අවු 01 |
|
|
| 08 | නේවාසික, කෘෂිකාර්මික, වාණිජ කටයුතු සඳහා රජයේ ඉඩම් දීර්ඝකාලීන බදුදීම |
|
අවු 01 |
|
|
| 09 | සීමිත නොවන දැව බලපත්‍ර නිකුත් කිරීම |
|
දින 14 |
|
|
| 10 | සීමිත දැව ප්‍රවාහනය සඳහා නිර්දේශය |
|
දින 14 |
|
|
| 11 | වානිජමය නොවන කටයුතු සඳහා වැලි පස්,බොරළු කැණීම හා ප්‍රවාහනය |
|
දින 02 |
|
|
| 12 | කොස්, දෙල් හා ගැහැණු තල් ගස් හෙලීම සඳහා අවසරපත්‍ර සකස් කිරීම |
|
දින 14 |
|
|
| අනු අංකය | සපයනු ලබන මහජන සේවාවන් | අවශ්‍යතාවයන් හා සේවා ස්වාභාවය | සේවාව ඉටු කිරීම සඳහා |
| 01 | චරිත සහතික/පදිංචි සහතික ලබා දීම. | පෞද්ගලිකව සෑහීමකට පත් විය හැකි නම් | විනාඩි 15 |
| පදිංචිය සනාථ කිරීම අවශ්‍ය වන්නේ නම් | දින 03 | ||
| 02 | ආදායම් සහතික ලබා දීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම. | ලේඛන වලින් ආදායම තහවුරු වන්නේ නම්,ප්‍රා.ලේ. වෙත නිර්දේශ කිරීම. | විනාඩි 15 |
| ක්ෂේත්‍ර පරීක්ෂණයකින් ආදායම තහවුරු කර ගත යුතු නම් | දින 03 | ||
| 03 | වටිනාකම් සහතික ලබා දීම | ලේඛන වලින් තහවුරු වන්නේනම් රු.5000/- දක්වා සහතික නිකුත් කිරීම හෝ රු.5000/-වැඩි සහතික සඳහා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම. | විනාඩි 30 |
| 04 | ඉඩම් සඳහා තක්සේරු වාර්තා නිර්දේශ ඉදිරිපත් කිරීම. | ලේඛන වලින් තහවුරු වේ නම් | විනාඩි 45 |
| ක්ෂේත්‍ර පරීක්ෂණයකින් තහවුරු කර ගත යුතු නම් | දින 05 | ||
| 05 | හැඳුනුම්පත් ලබා දීම. | ඉල්ලුම් පත්‍රය සහතික කර ප්‍රා.ලේ. වෙත භාර දීම (පු.ලි.දේ) | දින 07 |
| එක් දින සේවා ඉල්ලුම්පතක් අයදුම්කරු හරහා ප්‍රා.ලේ. වෙත භාර දීම (පු.ලි.දේ) | දින 01 | ||
| එක් දින සේවා ඉල්ලුම්පතක් අයදුම්කරු හරහා ප්‍රා.ලේ. වෙත භාර දීම (වැඩිහිටි) | දින 01 | ||
| 06 | කොස් , රට දෙල් සහ ගැහැණු තල් ගස් හෙළීම සඳහා නිර්දේශ කිරීම. | අනතුරුදායක ගස් කැපීම සඳහා | දින 03 |
| අනතුරුදායක නොවන ගස් කැපීම සඳහා | දින 07 | ||
| 07 | දැව හෙළීම් බලපත්‍ර නිකුත් කිරීම | ප්‍රා.ලේ. වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම. | දින 10 |
| 08 | දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම | ප්‍රා.ලේ. වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම. |
ගස් 50දක්වා දින 7,50 වැඩි දින14 |
| දැව මුද්‍රා කිරීම. | දින 01 | ||
| 09 | දැව ප්‍රවාහන බලපත්‍ර අළුත් කිරීම | ප්‍රා.ලේ. වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම. | දින 01 |
| 10 | උපත්/මරණ පිළිබඳ වාර්තා ලබා දීම. | උපත්/ස්වාභාවික මරණ වාර්තා සැපයීම. | දින 01 |
| 11 | ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම | ප්‍රා.ලේ. වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම. | දින 03 |
| 12 | පැමිණිලි පිටපත් ලබා දීම. | පවත්නා වර්ෂයේ නම් | දින 02 |
| පෙර වර්ෂයකදී නම් | දින 03 | ||
| 13 | මහජන ආධාර /ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව/ විශේෂ රෝගාධාර නිර්දේශය | ප්‍රා.ලේ. වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම. | දින 02 |
| 14 | ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම | ප්‍රා.ලේ. වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම. |
ශිෂ්‍යාධාරදින 03 |
|
මහපොළදින 03 |
|||
| 15 | ඉඩම් අයිතිය තහවුරු කිරීම | ප්‍රා.ලේ. වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම. | දින 03 |
| 16 | විදුලිය සහ ජල පහසුකම් සඳහා නිර්දේශ ලබා දීම. | ප්‍රා.ලේ. වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම. | දින 01 |
| 17 | භූ විද්‍යා පතල් කැනීම් ආඥා පනත යටතේ ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය සඳහා බලපත්‍ර ලබා දීම. | ප්‍රා.ලේ. වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම. |
වාණිජ නොවනදින 02 |
|
වාණිජ දින 10 |
|||
| 18 | සාම නිලධාරී රාජකාරි. | සුළු ආරවුල් පිළිබඳ පැමිණිලි විභාග කිරීම | දින 02 |
| 19 | විශ්‍රාමිකයින් සම්බන්ධ වාර්තා සැපයීම. | විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ වාර්ෂික පදිංචි සහතිකය ඇතුළුව අනෙකුත් වාර්තා සැපයීම. | විනාඩි 10 |
| 20 | ගෘහ සේවය සඳහා විදේශ ගතවන කාන්තාවන් සඳහා පවුල් පසුබිම් වාර්තා ලබා දීම. | ප්‍රා.ලේ. වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම. | සති 01 |
| 21 | පෝෂණ මල්ල වැඩසටහනේ ගැබිණි මව්වරුන් සඳහා වන නිර්දේශ ලබා දීම. | ප්‍රා.ලේ. වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම. | දින 1 |
| 22 | විවිධ අවශ්‍යතා සඳහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබා දීම. | ලේඛන හා තොරතුරු ඉදිරිපත් කර, අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම. | දින 03 |


















