|
|
|
ආයතන අංශය
|
|
|
| අනු අංකය |
සේවාව
|
අවශ්‍ය වන ලේඛන |
ගත වන කාලය |
වගකිව යුතු නිලධාරි |
| 01 |
ආදායම් සහතිකයක් නිකුත් කිරීම.
|
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාල ග්‍රාම නිලධාරී වරයෙකු විසින් අදායම සනාථ කරන ලද අයදුම් පත්‍රය.
- ආදායම් තහවුරු කිරීමේ ලේඛණ.
|
මිනින්තු 15
|
ප්‍රාදේශියලේකම්
සහකාර ප්‍රාදේශිය ලේකම්,
පරිපාලන නිලධාරි
විෂය නිලධාරී
|
| 02 |
වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම.
|
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාල ග්‍රාම නිලධාරී වරයෙකු විසින් ඉඩමේ වටිනාකම සනාථ කරන ලද අයදුම් පත්‍රය.
- ඉඩමේ අයිතිය තහවුරු කිරීමේ ලේඛන
( ඔප්පුව, පිඹුරුපත , පත්ඉරු අවශ්‍ය වේ නම් හිමිකම් සහතිකයක් ලබා ගැනීම )
|
මිනිත්තු 20
|
ප්‍රාදේශීය ලේකම්
සහකාර ප්‍රාදේශීය ලේකම්
පරිපාලන නිලධාරී
විෂය නිලධාරී
|
| 03 |
තාවකාලික මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම
|
- අදාල උත්සවය සනාථ කිරීම සඳහා සාක්ෂි.
- කානිවල් නම් උත්සවය සඳහා අනුමත ලිපිය.
ගාස්තු ගෙවු බවට කුවිතාන්සිය
|
විනාඩි 30
|
ප්‍රාදේශීය ලේකම්
සහකාර ප්‍රාදේශීය ලේකම්
පරිපාලන නිලධාරී
විෂය නිලධාරී
|
| 04 |
උකස් බලපත්‍ර අලුත් කිරීම.
|
- නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය.
- ග්‍රාම නිලධාරී වාර්තාව.
- පොලිස් වාර්තාව.
- රක්ෂණ සහතිකය.
- පසු ගිය වර්ෂයේ ගිණුම් වාර්තාව.
- පසු ගිය වර්ෂයේ උකස් බලපත්‍රයේ පිටපත.
|
නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ පසු මිනිත්තු 15
|
ප්‍රාදේශීය ලේකම්
සහකාර ප්‍රාදේශීය ලේකම්
පරිපාලන නිලධාරී
විෂය නිලධාරී
|
| 05 |
සතුන් ප්‍රවහානය සඳහා බලපත්‍රය නිකුත් කිරීම. |
- පශූ වෛද්‍ය නිර්දේශය හා මුදල් ගෙවු රිසිට්පත.
|
විනාඩි 20 |
ප්‍රාදේශීය ලේකම්
සහකාර ප්‍රාදේශීය ලේකම්
පරිපාලන නිලධාරී
විෂය නිලධාරී
|
| 06 |
සුරා සැල් සඳහා බලපත්‍රය අලුත් කිරීම. |
- සුරා බදු කොමසාරිස් ජනරාල්ගේ අනුමැතිය සහිත ලිපිය.
- සහකාර සුරා බදු කොමසාරිස්ගේ නිශ්කාෂණ සහතිකය.
- දේශීය ආදායම් කොමසාරිස්ගේ නිශ්කාෂණ සහතිකය.
ගාස්තු හා මුද්දර ගාස්තු ගෙවු බවට කුවිතාන්සිය |
පැය 01 |
ප්‍රාදේශීය ලේකම්
සහකාර ප්‍රාදේශීය ලේකම්
පරිපාලන නිලධාරී
විෂය නිලධාරී
|
| 07 |
නව උකස් බලපත්‍රයක් නිකුත් කිරීම |
- අයදුම් කිරීම
- අයදුම්පත ලබා දීම
- මුලස්ථාන පොලිස් පරීක්ෂකගේ වාර්තාව
- ග්‍රාම නිලධාරී වාර්තාව
- ශ්‍රී ලංකාව තුල නිත්‍යානුකුලව පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව
- පිළිගත් රක්ෂණ ආයතනයකින් ලබාගත් රක්ෂණ සහතික 02 සොරබිය හා ගිණි රක්ෂණය
- රු 10000 ඇප තැන්පත් කිරීම
- අදාල වර්ශයට මුදල් ගෙවීම
- ගිවිසුම අත්සන් කිරීම
- බලපත්‍රය ලබා දීම
|
සතියක් |
ප්‍රාදේශීය ලේකම්
පරිපාලන නිලධාරි
සහකාර ප්‍රාදේශීය ලේකම්
විෂය ලිපිකරු
|
| 08 |
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම / සංශෝධනය කිරීම / අවලංගු කිරීම. |
- සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.
- නගර සභාවට හෝ ප්‍රාදේශීය සභාවට ව්‍යාපාරය සදහා වරිපනම් බදු ගෙවු රිසිට්පත.
- ව්‍යාපාර ස්ථානයේ අයිතිය තහවුරු කිරීමට ඔප්පුව හෝ බඳු ගිවිසුම හා පත්ඉරුව.
- හැදුනුම්පතහි ඡායා පිටපත.
- මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව
- ලියාපදිංචියට අදාළ අධිකාරියක වාර්තා.
|
සතියක් |
සහකාර ප්‍රාදේශීය ලේකම්
ප්‍රාදේශීය ලේකම්
විෂය නිලධාරී |
| 09 |
මීරා බලපත්‍ර නිකුත් කිරීම |
- සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය.
මුදල්ගෙවු කුවිතාන්සිය |
විනාඩි 30 |
ප්‍රාදේශීය ලේකම්
සහකාර ප්‍රාදේශීය ලේකම්
පරිපාලන නිලධාරි
විෂය නිලධාරී
|
| |
|
සමාජ සුභ සාධන හා සංවර්ධන අංශය
|
|
|
| 01 |
වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම. |
- නිවැරදිව සම්පුර්ණකල අයදුම්පත .
3. ජායාරූප2 ඉදිරිපත් කිරීම. |
දින 3 |
ප්‍රාදේශීය ලේකම්
සහකාර ප්‍රාදේශීය ලේකම්
සමාජ සේවා නිලධාරී
විෂය නිලධාරී |
| 02 |
වැඩිහිටි සමිති ලියාපදිංචිය. |
- සමිතියේ ව්‍යවස්ථාවේ පිටපතක්.
- සංවත්සරික වාර්තාව/අවසන් මහ සභා රැස්වීම් වාර්තාව.
- ලියාපදිංචිය යෝජනා සම්මත වු වාර්තාව.
- ගණන් පරීක්ෂක අත්සන් කරන ලද අයවැය වාර්තා.
- පවත්නා වර්ෂය සඳහා යෝජිත් වැඩ පිළිවෙල.
|
සති 1 |
ප්‍රාදේශීය ලේකම්
සහකාර ප්‍රාදේශීය ලේකම්
සමාජ සේවා නිලධාරී
විෂය නිලධාරී |
| 03 |
කොට්ඨාශය තුළ ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම. |
- ලියාපදිංචිය සදහා වන ඉලිලීම් ලිපිය.
- සම්පුර්ණ කරණලද අයදුම්පත
- ආයතන ව්‍යවස්ථාව
- ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘතිය/ක්‍රියාකාරකම් (අයවැය විස්තරය සමග)
- නිලධාරී මණ්ඩල තොරතුරු ( නම,තනතුර,ලිපිනය,ජාතික හැ පත් අංක)
- සමාජික නාම ලේඛනය ( නම,ලිපිනය,ජාතික හැ පත් අංකය)
- පළමු රැස්වීම් වාර්තාව හා අත්සන් ලේඛනය
- ව්‍යවස්ථාව සම්මතකර ගන්නා ලද රැස්වීම් වාර්තාව හා අත්සන් ලේඛනය)
- පෙර ලියාපදිංචි වී ඇත්නම් එම ලියාපදිංචි සහතිකවල පිටපත් (තිබේනම්)
- අඛණ්ඩව පවත්වන ලද රැස්වීම් වාර දෙකක වාර්තා සමග පැමිණීමේ අත්සන් ලේඛනය
- සහතික කරන ලද විගණන වාර්තාව ( තිබේනම්)
|
සති 2 |
ප්‍රාදේශීය ලේකම්
සහකාර ප්‍රාදේශීය ලේකම්
සමාජ සේවා නිලධාරී
විෂය නිලධාරී |
| |
|
ඉඩම් අංශය
|
|
|
| 01 |
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබාදුන් බලපත්‍රයක අනුප්‍රාප්තිය නම් කිරිම |
- බලපත්‍රකරුගේ ඉල්ලිම් ලිපිය
- බලපත්‍ර යේ මුල් පිටපත හා ඡායා පිටපත
- සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය
- ඥාතිත්වය සනාථ කිරීමට අවශ්‍ය උප්පැන්න සහතික / විවාහ සහතිකය හා ඡායාපිටපත්
- අනුප්‍රාප්තිය නම් කරන කාර්යයට අදාල පුද්ගලයින්ගේ නම් වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ
|
සති 01 |
- ප්‍රාදේශීය ලේකම්
- සහකාර ප්‍රාදේශීය ලේකම්
- ජනපද නිලධාරි
- විෂය නිලධාරි
|
| 02 |
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබාදුන් බලපත්‍රයක මුල්අයිතිය නම් කිරිම |
- මුල්අයිති ඉල්ලුම්කරුගේ ඉල්ලිම් ලිපිය
- බලපත්‍ර යේ මුල් පිටපත හා ඡායා පිටපත
- සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය
- බලපත්‍රකරුගේ මරණ සහතිකය හා ඡායාපිටපත
- කලත්‍රයාගේ මරණ සහතිකය හා පිටපත
- 111 වන උපලේඛණය අනුව, මුල්බලය හිමිවිය යුත්තාම බවට ග්‍රාම නිලධාරි සහතිකය
- මුල්අයිතිය නම් කරන කාර්යයට අදාල පුද්ගලයින්ගේ නම් වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ
|
සති 01 |
- ප්‍රාදේශීය ලේකම්
- සහකාර ප්‍රාදේශීය ලේකම්
- ජනපද නිලධාරි
විෂය නිලධාරි |
| 03 |
දීමනාපත්‍ර ඉඩමක පසුඋරුමය නම් කිරීම |
- ඉල්ලීම් ලිපිය - ග්‍රාම නිලධාරි සහතික කළ යුතුයි
- දීමනාපත්‍රය / නොතාරිස් ඔප්පුව හා පිටපත
- ඉඩමට අදාල මසක් ඇතුලත ලබාගත් සියළුම පත්ඉරු
- පිඹුර හා පිටපත
- උප්පැන්න සහතික හා පිටපත්
- නම්වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ (සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිපිටදී ලබාගත්)
- රු.25 ක මුද්දරයක්
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
|
සති 02 |
- ප්‍රාදේශීය ලේකම්
- සහකාර ප්‍රාදේශීය ලේකම්
- ජනපද නිලධාරි
- විෂය නිලධාරි
|
| 04 |
දීමනාපත්‍ර ඉඩමක මුල්අයිතිය ලබාගැනීම |
|
· ඉල්ලීම් ලිපිය - ග්‍රාම නිලධාරි සහතික කළ යුතුයි
· දීමනාපත්‍රය / නොතාරිස් ඔප්පුව හා පිටපත
· ඉඩමට අදාල මසක් ඇතුලත ලබාගත් සියළුම පත්ඉරු
· පිඹුර හා පිටපත
· දීමනාපත්‍රකරුගේ හා කලත්‍රයාගේ මරණ සහතික හා පිටපත්
· දීමනාපත්‍රකරුගේ විවාහ සහතිකය හා පිටපත
· මුල්උරුමකරුගේ උප්පැන්න සහතිකය හා පිටපත
· නම්වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ (සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිපිටදී ලබාගත්)
· රු.25 ක මුද්දරයක්
· සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
|
|
සති 02 |
- ප්‍රාදේශීය ලේකම්
- සහකාර ප්‍රාදේශීය ලේකම්
- ජනපද නිලධාරි
- විෂය නිලධාරි
|
| 05 |
දීමනාපත්‍ර ඉඩමක් හෝ ඉඩමක කොටසක් ලේ ඥාතීන් / ඥාතීන් නොවන අය අතර පැවරීම |
|
· ඉල්ලීම් ලිපිය - ග්‍රාම නිලධාරි සහතික කළ යුතුයි
· දීමනාපත්‍රය / නොතාරිස් ඔප්පුව හා පිටපත
· ඉඩමට අදාල මසක් ඇතුලත ලබාගත් සියළුම පත්ඉරු
· පිඹුර හා පිටපත
· ඉඩම හිමිකරුට අයත් වෙනත් ඉඩමේ ඔප්පුව හා පිටපත
· වෙනත් ඉඩමට අදාල පත්ඉරු
· කලත්‍රයාගේ මරණ සහතික හා පිටපත
· කලත්‍රයා ජීවත්ව සිටීනම්, කලත්‍රයාගේ කැමැත්ත දිවුරුම් ප්‍රකාශ (සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිපිටදී ලබාගත්)
· විවාහ සහතිකය හා පිටපත
· අවුරුදු 18 ට වැඩි දරුවන්ගේ කැමැත්ත දිවුරුම් ප්‍රකාශ (සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිපිටදී ලබාගත්)
· දරුවන්ගේ උප්පැන්න සහතික හා පිටපත්
· දරුවන් හෝ කලත්‍රයා විදේශ ගතව සිටීනම් තානාපති කාර්යාල හරහා ලබාගත් කැමැත්ත ප්‍රකාශිත ලිපි
· ඥාති පැවරීමකදී, ඥාතීත්වය සනාථ කරන උප්පැන්න සහතික හා පිටපත්
· පැවරුම්ලාභි වෙනත් ඉඩම් නොමැති බවට දිවුරුම් ප්‍රකාශ (සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිපිටදී ලබාගත්)
· පැවරුම්කරුගේ ජාතික හැදුනුම්පතේ පිටපත
· පැවරුම්ලාභිගේ ජාතික හැදුනුම්පතේ පිටපත
· නම්වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ (සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිපිටදී ලබාගත්)
· සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
|
|
සති 02 |
- ප්‍රාදේශීය ලේකම්
- සහකාර ප්‍රාදේශීය ලේකම්
- ජනපද නිලධාරි
- විෂය නිලධාරි
|
| 06 |
දීමනාපත්‍ර පිළිගත් මූල්‍ය ආයතන වෙත උකස් කිරීම |
|
· දීමනාපත්‍රකරුගේ ඉල්ලීම් ලිපිය - ග්‍රාම නිලධාරි මඟින් සහතික කළ යුතුය
· දීමනාපත්‍රය හා ඡායා පිටපත
· පත්ඉරු
· ඉඩමට අදාල පිඹුරේ පිටපත
· මූල්‍ය ආයතනයේ ඉල්ලීම් ලිපිය
· සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය
· කලත්‍රයාගේ කැමැත්ත
· ඉල්ලුම්කරුගේ හා කලත්‍රයාගේ ජාතික හැදුනුම්පත්වල පිටපත්
· විවාහ සහතිකය
|
|
සති 01 |
- ප්‍රාදේශීය ලේකම්
- සහකාර ප්‍රාදේශීය ලේකම්
- ජනපද නිලධාරි
- විෂය නිලධාරි
|
| 07 |
සමිති සමාගම් සඳහා රජයේ ඉඩම් දීර්ඝකාලීන බදුදීම |
|
· අදාල සමිතියේ ඉල්ලීම් ලිපිය
· අදාල ඉඩමේ සැළැස්ම
· අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ගත් මහාසභා රුස්වීම් වාර්තාවේ සහතික කළ පිටපතක්
· අධ්‍යක්ෂ මණ්ඩලයේ නාම ලේඛණය
· සමිතිය ලියාපදිංචි කිරීමේ සහතිකය
· සමිතිය අයත් දෙපාර්තමේන්තු එකඟතාවය
· සමිතියේ අතුරු ව්‍යවස්ථාව
· බදුමුදල් ගෙවන බවට දිවුරුම් ප්‍රකාශ
|
|
අවු 01 |
- ප්‍රාදේශීය ලේකම්
- සහකාර ප්‍රාදේශීය ලේකම්
- ජනපද නිලධාරි
- සංවර්ධන නිලධාරි(බදු)
|
| 08 |
නේවාසික, කෘෂිකාර්මික, වාණිජ කටයුතු සඳහා රජයේ ඉඩම් දීර්ඝකාලීන බදුදීම |
|
· ඉල්ලුම්කරුගේ ඉල්ලීම් ලිපිය
· තාවකාලික හෝ වෙනත් බලපත්‍ර තිබේ නම් එහි සහතික කළ පිටපත්
· අවශ්‍ය අවස්ථා වල අදාල ආයතන වල එකඟතා ලිපි
· 17 පරිශිෂ්ථ දිවුරුම් ප්‍රකාශය
· අදාල ඉඩමේ සැළැස්ම
· බදුමුදල් ගෙවන බවට දිවුරුම් ප්‍රකාශ
|
|
අවු 01 |
- ප්‍රාදේශීය ලේකම්
- සහකාර ප්‍රාදේශීය ලේකම්
- ජනපද නිලධාරි
- සංවර්ධන නිලධාරි(බදු)
|
| 09 |
සීමිත නොවන දැව බලපත්‍ර නිකුත් කිරීම |
|
· සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
· ඉඩමේ ඔප්පුව
· පිඹුර / අනුරේඛන
· පත්ඉරු
· අඩවි වන නිලධාරි වාර්තාව (අවශ්‍ය අවස්ථාවලදී)
|
දැව වාර්තාව |
දින 14 |
- ප්‍රදේශිය ලේකම්
- සහකාර ප්‍රාදේශිය ලේකම්
- විෂයභාර නිලධාරි
|
| 10 |
සීමිත දැව ප්‍රවාහනය සඳහා නිර්දේශය |
|
· සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
· ඉඩමේ ඔප්පුව
· පිඹුර / අනුරේඛන
· පත්ඉරු
· හවුල් ඉඩමක් නම් පාර්ශ්වකරුවන්ගේ එකඟතාව
· අඩවි වන නිලධාරි වාර්තාව (අවශ්‍ය අවස්ථාවලදී)
· දැව වාර්තාව
|
|
දින 14 |
- ප්‍රදේශිය ලේකම්
- සහකාර ප්‍රාදේශිය ලේකම්
- විෂයභාර නිලධාරි
|
| 11 |
වානිජමය නොවන කටයුතු සඳහා වැලි පස්,බොරළු කැණීම හා ප්‍රවාහනය |
|
· සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
· ඉඩමේ ඔප්පුව
· පිඹුර / අනුරේඛන
· පත්ඉරු
|
|
දින 02 |
- ප්‍රදේශිය ලේකම්
- සහකාර ප්‍රාදේශිය ලේකම්
- විෂයභාර නිලධාරි
|
| 12 |
කොස්, දෙල් හා ගැහැණු තල් ගස් හෙලීම සඳහා අවසරපත්‍ර සකස් කිරීම |
|
· සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
· ඉඩමේ ඔප්පුව
· පිඹුර / අනුරේඛන
· පත්ඉරු
|
|
දින 14 |
- ප්‍රදේශිය ලේකම්
- සහකාර ප්‍රාදේශිය ලේකම්
- විෂයභාර නිලධාරි
|
| |
|
|
|
|
| |
|
|
|
|