ආයතන අංශය    
01 ආදායම් සහතිකයක් නිකුත් කිරීම.
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාල ග්‍රාම නිලධාරී වරයෙකු විසින් අදායම සනාථ කරන ලද අයදුම් පත්‍රය.
  • ආදායම් තහවුරු කිරීමේ ලේඛණ.
මිනින්තු 15

ප්‍රාදේශියලේකම්

සහකාර ප්‍රාදේශිය ලේකම්,

පරිපාලන නිලධාරි

විෂය නිලධාරී

02 වටිනාකම්   සහතිකයක් නිකුත් කිරීම.
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාල ග්‍රාම නිලධාරී වරයෙකු විසින් ඉඩමේ වටිනාකම සනාථ කරන ලද අයදුම් පත්‍රය.
  • ඉඩමේ අයිතිය තහවුරු කිරීමේ ලේඛන

( ඔප්පුව, පිඹුරුපත , පත්ඉරු අවශ්‍ය වේ නම් හිමිකම් සහතිකයක් ලබා ගැනීම )

මිනිත්තු 20

ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්

පරිපාලන නිලධාරී

විෂය නිලධාරී

03 තාවකාලික මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම
  • ඉල්ලීම් ලිපිය.
  • ග්‍රාම නිලධාරී සහතිකය.
  • අදාල උත්සවය සනාථ කිරීම සඳහා සාක්ෂි.
  • කානිවල් නම් උත්සවය සඳහා අනුමත ලිපිය.

          ගාස්තු ගෙවු බවට කුවිතාන්සිය

විනාඩි 30

ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්

පරිපාලන නිලධාරී

විෂය නිලධාරී

04 උකස් බලපත්‍ර අලුත් කිරීම.
  • නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය.
  • ග්‍රාම නිලධාරී වාර්තාව.
  • පොලිස් වාර්තාව.
  • රක්ෂණ සහතිකය.
  • පසු ගිය වර්ෂයේ ගිණුම් වාර්තාව.
  • පසු ගිය වර්ෂයේ උකස් බලපත්‍රයේ පිටපත.
නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ පසු මිනිත්තු 15

ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්

පරිපාලන නිලධාරී

විෂය නිලධාරී

05 සතුන් ප්‍රවහානය සඳහා බලපත්‍රය නිකුත් කිරීම.
  • පශූ වෛද්‍ය නිර්දේශය හා මුදල් ගෙවු රිසිට්පත.
  • ග්‍රාම නිලධාරි නිර්දේශය
විනාඩි 20

ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්

පරිපාලන නිලධාරී

විෂය නිලධාරී

06 සුරා සැල් සඳහා බලපත්‍රය අලුත් කිරීම.
  • සුරා බදු කොමසාරිස් ජනරාල්ගේ අනුමැතිය සහිත ලිපිය.
  • සහකාර සුරා බදු කොමසාරිස්ගේ නිශ්කාෂණ සහතිකය.
  • දේශීය ආදායම් කොමසාරිස්ගේ නිශ්කාෂණ සහතිකය.
          ගාස්තු හා මුද්දර ගාස්තු ගෙවු බවට කුවිතාන්සිය
පැය 01

ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්

පරිපාලන නිලධාරී

විෂය නිලධාරී

07 නව උකස් බලපත්‍රයක් නිකුත් කිරීම
  • අයදුම් කිරීම
  • අයදුම්පත ලබා දීම
  • මුලස්ථාන පොලිස් පරීක්ෂකගේ වාර්තාව
  • ග්‍රාම නිලධාරී වාර්තාව
  • ශ්‍රී ලංකාව තුල නිත්‍යානුකුලව පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව
  • පිළිගත් රක්ෂණ ආයතනයකින් ලබාගත් රක්ෂණ සහතික 02 සොරබිය හා ගිණි රක්ෂණය
  • රු 10000 ඇප තැන්පත් කිරීම
  • අදාල වර්ශයට මුදල් ගෙවීම
  • ගිවිසුම අත්සන් කිරීම
  • බලපත්‍රය ලබා දීම
සතියක්

ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්

පරිපාලන නිලධාරී

විෂය නිලධාරී

08 ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම / සංශෝධනය කිරීම / අවලංගු කිරීම.
  • සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.
  • නගර සභාවට හෝ ප්‍රාදේශීය සභාවට ව්‍යාපාරය සදහා වරිපනම් බදු ගෙවු රිසිට්පත.
  • ව්‍යාපාර ස්ථානයේ අයිතිය තහවුරු කිරීමට ඔප්පුව හෝ බඳු ගිවිසුම හා පත්ඉරුව.
  • හැදුනුම්පතහි ඡායා පිටපත.
  • මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව
  • පරිසර අධිකාරියේ වාර්තාව
  • ලියාපදිංචියට අදාළ අධිකාරියක වාර්තා.
සතියක්

සහකාර ප්‍රාදේශීය ලේකම්

ප්‍රාදේශීය ලේකම්

විෂය නිලධාරී
09 මීරා බලපත්‍ර නිකුත් කිරීම
  • සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය.
          මුදල්ගෙවු කුවිතාන්සිය
විනාඩි 30

ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්

පරිපාලන නිලධාරි

විෂය නිලධාරී

    සමාජ සුභ සාධන හා සංවර්ධන අංශය    
01 වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම.
  • නිවැරදිව සම්පුර්ණකල අයදුම්පත .
  • උප්පැන්න සහතිකය.
      3. ජායාරූප2 ඉදිරිපත් කිරීම.      
දින 3

ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්

සමාජ සේවා නිලධාරී

විෂය නිලධාරී
02 වැඩිහිටි සමිති ලියාපදිංචිය.
  • සමිතියේ ව්‍යවස්ථාවේ පිටපතක්.
  • සාමාජික නාමලේඛනය.
  • සංවත්සරික වාර්තාව/අවසන් මහ සභා රැස්වීම් වාර්තාව.                                              
  • ලියාපදිංචිය යෝජනා සම්මත වු වාර්තාව.  
  • ගණන් පරීක්ෂක අත්සන් කරන ලද අයවැය වාර්තා.
  • පවත්නා වර්ෂය සඳහා යෝජිත් වැඩ පිළිවෙල.
සති 1

ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්

සමාජ සේවා නිලධාරී

විෂය නිලධාරී
03 කොට්ඨාශය තුළ ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම.
  • ලියාපදිංචිය සදහා වන ඉලිලීම් ලිපිය.
  • සම්පුර්ණ කරණලද අයදුම්පත
  • ආයතන ව්‍යවස්ථාව
  • ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘතිය/ක්‍රියාකාරකම් (අයවැය විස්තරය සමග)
  • නිලධාරී මණ්ඩල තොරතුරු ( නම,තනතුර,ලිපිනය,ජාතික හැ පත් අංක)
  • සමාජික නාම ලේඛනය ( නම,ලිපිනය,ජාතික හැ පත් අංකය)
  • පළමු රැස්වීම් වාර්තාව හා අත්සන් ලේඛනය
  • ව්‍යවස්ථාව සම්මතකර ගන්නා ලද රැස්වීම් වාර්තාව හා අත්සන් ලේඛනය)
  • පෙර ලියාපදිංචි වී ඇත්නම් එම ලියාපදිංචි සහතිකවල පිටපත් (තිබේනම්)
  • අඛණ්ඩව පවත්වන ලද රැස්වීම් වාර දෙකක වාර්තා සමග පැමිණීමේ අත්සන් ලේඛනය
  • සහතික කරන ලද විගණන වාර්තාව ( තිබේනම්)
සති 2

ප්‍රාදේශීය ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්

සමාජ සේවා නිලධාරී

විෂය නිලධාරී
    ඉඩම් අංශය    
01 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබාදුන් බලපත්‍රයක අනුප්‍රාප්තිය නම් කිරිම
  • බලපත්‍රකරුගේ ඉල්ලිම් ලිපිය
  • බලපත්‍ර යේ මුල් පිටපත හා ඡායා පිටපත
  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය
  • ඥාතිත්වය සනාථ කිරීමට අවශ්‍ය උප්පැන්න සහතික / විවාහ සහතිකය හා ඡායාපිටපත්
  • අනුප්‍රාප්තිය නම් කරන කාර්යයට අදාල පුද්ගලයින්ගේ නම් වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ
සති 01
  • ප්‍රාදේශීය ලේකම්
  • සහකාර ප්‍රාදේශීය ලේකම්
  • ජනපද නිලධාරි
  • විෂය නිලධාරි
02  ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබාදුන් බලපත්‍රයක මුල්අයිතිය නම් කිරිම  
  • මුල්අයිති ඉල්ලුම්කරුගේ ඉල්ලිම් ලිපිය
  • බලපත්‍ර යේ මුල් පිටපත හා ඡායා පිටපත
  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය
  • බලපත්‍රකරුගේ මරණ සහතිකය හා ඡායාපිටපත
  • කලත්‍රයාගේ මරණ සහතිකය හා පිටපත
  • 111 වන උපලේඛණය අනුව, මුල්බලය හිමිවිය යුත්තාම බවට ග්‍රාම නිලධාරි සහතිකය
  • මුල්අයිතිය නම් කරන කාර්යයට අදාල පුද්ගලයින්ගේ නම් වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ
 සති 01  
  • ප්‍රාදේශීය ලේකම්
  • සහකාර ප්‍රාදේශීය ලේකම්
  • ජනපද නිලධාරි
  • විෂය නිලධාරි
03  දීමනාපත්‍ර ඉඩමක පසුඋරුමය නම් කිරීම  
  • ඉල්ලීම් ලිපිය - ග්‍රාම නිලධාරි සහතික කළ යුතුයි
  • දීමනාපත්‍රය / නොතාරිස් ඔප්පුව හා පිටපත
  • ඉඩමට අදාල මසක් ඇතුලත ලබාගත් සියළුම පත්ඉරු
  • පිඹුර හා පිටපත
  • උප්පැන්න සහතික හා පිටපත්
  • නම්වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ (සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිපිටදී ලබාගත්)
  • රු.25 ක මුද්දරයක්
  • සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
 සති 02  
  • ප්‍රාදේශීය ලේකම්
  • සහකාර ප්‍රාදේශීය ලේකම්
  • ජනපද නිලධාරි
  • විෂය නිලධාරි
04  දීමනාපත්‍ර ඉඩමක මුල්අයිතිය ලබාගැනීම  ඉල්ලීම් ලිපිය - ග්‍රාම නිලධාරි සහතික කළ යුතුයි

·        දීමනාපත්‍රය / නොතාරිස් ඔප්පුව හා පිටපත

·        ඉඩමට අදාල මසක් ඇතුලත ලබාගත් සියළුම පත්ඉරු

·        පිඹුර හා පිටපත

·        දීමනාපත්‍රකරුගේ හා කලත්‍රයාගේ මරණ සහතික හා පිටපත්

·        දීමනාපත්‍රකරුගේ විවාහ සහතිකය හා පිටපත

·        මුල්උරුමකරුගේ උප්පැන්න සහතිකය හා පිටපත

·        නම්වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ (සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිපිටදී ලබාගත්)

·        රු.25 ක මුද්දරයක්

·        සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය

 සති 02  
  • ප්‍රාදේශීය ලේකම්
  • සහකාර ප්‍රාදේශීය ලේකම්
  • ජනපද නිලධාරි
  • විෂය නිලධාරි
05  දීමනාපත්‍ර ඉඩමක් හෝ ඉඩමක කොටසක් ලේ ඥාතීන් / ඥාතීන් නොවන අය අතර පැවරීම  ඉල්ලීම් ලිපිය - ග්‍රාම නිලධාරි සහතික කළ යුතුයි

·        දීමනාපත්‍රය / නොතාරිස් ඔප්පුව හා පිටපත

·        ඉඩමට අදාල මසක් ඇතුලත ලබාගත් සියළුම පත්ඉරු

·        පිඹුර හා පිටපත

·        ඉඩම හිමිකරුට අයත් වෙනත් ඉඩමේ ඔප්පුව හා පිටපත

·        වෙනත් ඉඩමට අදාල පත්ඉරු

·        කලත්‍රයාගේ මරණ සහතික හා පිටපත

·        කලත්‍රයා ජීවත්ව සිටීනම්, කලත්‍රයාගේ කැමැත්ත දිවුරුම් ප්‍රකාශ (සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිපිටදී ලබාගත්)

·        විවාහ සහතිකය හා පිටපත

·        අවුරුදු 18 ට වැඩි දරුවන්ගේ කැමැත්ත දිවුරුම් ප්‍රකාශ (සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිපිටදී ලබාගත්)

·        දරුවන්ගේ උප්පැන්න සහතික හා පිටපත්

·        දරුවන් හෝ කලත්‍රයා විදේශ ගතව සිටීනම් තානාපති කාර්යාල හරහා ලබාගත් කැමැත්ත ප්‍රකාශිත ලිපි

·        ඥාති පැවරීමකදී, ඥාතීත්වය සනාථ කරන උප්පැන්න සහතික හා පිටපත්

·        පැවරුම්ලාභි වෙනත් ඉඩම් නොමැති බවට දිවුරුම් ප්‍රකාශ (සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිපිටදී ලබාගත්)

·        පැවරුම්කරුගේ ජාතික හැදුනුම්පතේ පිටපත

·        පැවරුම්ලාභිගේ ජාතික හැදුනුම්පතේ පිටපත

·        නම්වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ (සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිපිටදී ලබාගත්)

·        සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය

 සති 02  
  • ප්‍රාදේශීය ලේකම්
  • සහකාර ප්‍රාදේශීය ලේකම්
  • ජනපද නිලධාරි
  • විෂය නිලධාරි
06  දීමනාපත්‍ර පිළිගත් මූල්‍ය ආයතන වෙත උකස් කිරීම  දීමනාපත්‍රකරුගේ ඉල්ලීම් ලිපිය - ග්‍රාම නිලධාරි මඟින් සහතික කළ යුතුය

·        දීමනාපත්‍රය හා ඡායා පිටපත

·        පත්ඉරු

·        ඉඩමට අදාල පිඹුරේ පිටපත

·        මූල්‍ය ආයතනයේ ඉල්ලීම් ලිපිය

·        සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය

·        කලත්‍රයාගේ කැමැත්ත

·        ඉල්ලුම්කරුගේ හා කලත්‍රයාගේ ජාතික හැදුනුම්පත්වල පිටපත්

·        විවාහ සහතිකය

 සති 01  
  • ප්‍රාදේශීය ලේකම්
  • සහකාර ප්‍රාදේශීය ලේකම්
  • ජනපද නිලධාරි
  • විෂය නිලධාරි
07  සමිති සමාගම් සඳහා රජයේ ඉඩම් දීර්ඝකාලීන බදුදීම  අදාල සමිතියේ ඉල්ලීම් ලිපිය

·          අදාල ඉඩමේ සැළැස්ම

·          අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ගත් මහාසභා රුස්වීම් වාර්තාවේ සහතික කළ පිටපතක්

·         අධ්‍යක්ෂ මණ්ඩලයේ නාම ලේඛණය

·         සමිතිය ලියාපදිංචි කිරීමේ සහතිකය

·         සමිතිය අයත් දෙපාර්තමේන්තු එකඟතාවය

·         සමිතියේ අතුරු ව්‍යවස්ථාව

·         බදුමුදල් ගෙවන බවට දිවුරුම් ප්‍රකාශ

 අවු 01  
  • ප්‍රාදේශීය ලේකම්
  • සහකාර ප්‍රාදේශීය ලේකම්
  • ජනපද නිලධාරි
  • සංවර්ධන නිලධාරි(බදු)
08  නේවාසික, කෘෂිකාර්මික, වාණිජ කටයුතු සඳහා රජයේ ඉඩම් දීර්ඝකාලීන බදුදීම  ඉල්ලුම්කරුගේ ඉල්ලීම් ලිපිය

·         තාවකාලික හෝ වෙනත් බලපත්‍ර තිබේ නම් එහි සහතික කළ පිටපත්

·         අවශ්‍ය අවස්ථා වල අදාල ආයතන වල එකඟතා ලිපි

·         17 පරිශිෂ්ථ දිවුරුම් ප්‍රකාශය

·         අදාල ඉඩමේ සැළැස්ම

·         බදුමුදල් ගෙවන බවට දිවුරුම් ප්‍රකාශ

 අවු 01  
  • ප්‍රාදේශීය ලේකම්
  • සහකාර ප්‍රාදේශීය ලේකම්
  • ජනපද නිලධාරි
  • සංවර්ධන නිලධාරි(බදු)
09  සීමිත නොවන දැව බලපත්‍ර නිකුත් කිරීම  සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය

·         ඉඩමේ ඔප්පුව

·         පිඹුර / අනුරේඛන

·         පත්ඉරු

·         අඩවි වන නිලධාරි වාර්තාව (අවශ්‍ය අවස්ථාවලදී)

දැව වාර්තාව
 දින 14  
  • ප්‍රදේශිය ලේකම්
  • සහකාර ප්‍රාදේශිය ලේකම්
  • විෂයභාර නිලධාරි
10  සීමිත දැව ප්‍රවාහනය සඳහා නිර්දේශය  සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය

·         ඉඩමේ ඔප්පුව

·         පිඹුර / අනුරේඛන

·         පත්ඉරු

·         හවුල් ඉඩමක් නම් පාර්ශ්වකරුවන්ගේ එකඟතාව

·         අඩවි වන නිලධාරි වාර්තාව (අවශ්‍ය අවස්ථාවලදී)

·         දැව වාර්තාව

 දින 14  
  • ප්‍රදේශිය ලේකම්
  • සහකාර ප්‍රාදේශිය ලේකම්
  • විෂයභාර නිලධාරි
11  වානිජමය නොවන කටයුතු සඳහා වැලි පස්,බොරළු කැණීම හා ප්‍රවාහනය  සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය

·         ඉඩමේ ඔප්පුව

·         පිඹුර / අනුරේඛන

·         පත්ඉරු

 දින 02  
  • ප්‍රදේශිය ලේකම්
  • සහකාර ප්‍රාදේශිය ලේකම්
  • විෂයභාර නිලධාරි
12  කොස්, දෙල් හා ගැහැණු තල් ගස් හෙලීම සඳහා අවසරපත්‍ර සකස් කිරීම  සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය

·         ඉඩමේ ඔප්පුව

·         පිඹුර / අනුරේඛන

·         පත්ඉරු

 දින 14  
  • ප්‍රදේශිය ලේකම්
  • සහකාර ප්‍රාදේශිය ලේකම්
  • විෂයභාර නිලධාරි
         

News & Events

09
ජන2025
CHRISTMAS 2024

CHRISTMAS 2024

The Christmas Carol Concert 2024, organized by...

Scroll To Top