ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
Citizen Charter
| ආයතන අංශය | ||||
| 01 | ආදායම් සහතිකයක් නිකුත් කිරීම. |
|
මිනින්තු 15 |
ප්‍රාදේශියලේකම් සහකාර ප්‍රාදේශිය ලේකම්, පරිපාලන නිලධාරි විෂය නිලධාරී |
| 02 | වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම. |
( ඔප්පුව, පිඹුරුපත , පත්ඉරු අවශ්‍ය වේ නම් හිමිකම් සහතිකයක් ලබා ගැනීම ) |
මිනිත්තු 20 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් පරිපාලන නිලධාරී විෂය නිලධාරී |
| 03 | තාවකාලික මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම |
ගාස්තු ගෙවු බවට කුවිතාන්සිය |
විනාඩි 30 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් පරිපාලන නිලධාරී විෂය නිලධාරී |
| 04 | උකස් බලපත්‍ර අලුත් කිරීම. |
|
නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ පසු මිනිත්තු 15 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් පරිපාලන නිලධාරී විෂය නිලධාරී |
| 05 | සතුන් ප්‍රවහානය සඳහා බලපත්‍රය නිකුත් කිරීම. |
|
විනාඩි 20 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් පරිපාලන නිලධාරී විෂය නිලධාරී |
| 06 | සුරා සැල් සඳහා බලපත්‍රය අලුත් කිරීම. |
|
පැය 01 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් පරිපාලන නිලධාරී විෂය නිලධාරී |
| 07 | නව උකස් බලපත්‍රයක් නිකුත් කිරීම |
|
සතියක් |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් පරිපාලන නිලධාරී විෂය නිලධාරී |
| 08 | ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම / සංශෝධනය කිරීම / අවලංගු කිරීම. |
|
සතියක් |
සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් විෂය නිලධාරී |
| 09 | මීරා බලපත්‍ර නිකුත් කිරීම |
|
විනාඩි 30 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් පරිපාලන නිලධාරි විෂය නිලධාරී |
| සමාජ සුභ සාධන හා සංවර්ධන අංශය | ||||
| 01 | වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම. |
|
දින 3 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් සමාජ සේවා නිලධාරී විෂය නිලධාරී |
| 02 | වැඩිහිටි සමිති ලියාපදිංචිය. |
|
සති 1 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් සමාජ සේවා නිලධාරී විෂය නිලධාරී |
| 03 | කොට්ඨාශය තුළ ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම. |
|
සති 2 |
ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් සමාජ සේවා නිලධාරී විෂය නිලධාරී |
| ඉඩම් අංශය | ||||
| 01 | ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබාදුන් බලපත්‍රයක අනුප්‍රාප්තිය නම් කිරිම |
|
සති 01 |
|
| 02 | ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබාදුන් බලපත්‍රයක මුල්අයිතිය නම් කිරිම |
|
සති 01 |
|
| 03 | දීමනාපත්‍ර ඉඩමක පසුඋරුමය නම් කිරීම |
|
සති 02 |
|
| 04 | දීමනාපත්‍ර ඉඩමක මුල්අයිතිය ලබාගැනීම | ඉල්ලීම් ලිපිය - ග්‍රාම නිලධාරි සහතික කළ යුතුයි
· දීමනාපත්‍රය / නොතාරිස් ඔප්පුව හා පිටපත · ඉඩමට අදාල මසක් ඇතුලත ලබාගත් සියළුම පත්ඉරු · පිඹුර හා පිටපත · දීමනාපත්‍රකරුගේ හා කලත්‍රයාගේ මරණ සහතික හා පිටපත් · දීමනාපත්‍රකරුගේ විවාහ සහතිකය හා පිටපත · මුල්උරුමකරුගේ උප්පැන්න සහතිකය හා පිටපත · නම්වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ (සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිපිටදී ලබාගත්) · රු.25 ක මුද්දරයක් · සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය |
සති 02 |
|
| 05 | දීමනාපත්‍ර ඉඩමක් හෝ ඉඩමක කොටසක් ලේ ඥාතීන් / ඥාතීන් නොවන අය අතර පැවරීම | ඉල්ලීම් ලිපිය - ග්‍රාම නිලධාරි සහතික කළ යුතුයි
· දීමනාපත්‍රය / නොතාරිස් ඔප්පුව හා පිටපත · ඉඩමට අදාල මසක් ඇතුලත ලබාගත් සියළුම පත්ඉරු · පිඹුර හා පිටපත · ඉඩම හිමිකරුට අයත් වෙනත් ඉඩමේ ඔප්පුව හා පිටපත · වෙනත් ඉඩමට අදාල පත්ඉරු · කලත්‍රයාගේ මරණ සහතික හා පිටපත · කලත්‍රයා ජීවත්ව සිටීනම්, කලත්‍රයාගේ කැමැත්ත දිවුරුම් ප්‍රකාශ (සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිපිටදී ලබාගත්) · විවාහ සහතිකය හා පිටපත · අවුරුදු 18 ට වැඩි දරුවන්ගේ කැමැත්ත දිවුරුම් ප්‍රකාශ (සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිපිටදී ලබාගත්) · දරුවන්ගේ උප්පැන්න සහතික හා පිටපත් · දරුවන් හෝ කලත්‍රයා විදේශ ගතව සිටීනම් තානාපති කාර්යාල හරහා ලබාගත් කැමැත්ත ප්‍රකාශිත ලිපි · ඥාති පැවරීමකදී, ඥාතීත්වය සනාථ කරන උප්පැන්න සහතික හා පිටපත් · පැවරුම්ලාභි වෙනත් ඉඩම් නොමැති බවට දිවුරුම් ප්‍රකාශ (සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිපිටදී ලබාගත්) · පැවරුම්කරුගේ ජාතික හැදුනුම්පතේ පිටපත · පැවරුම්ලාභිගේ ජාතික හැදුනුම්පතේ පිටපත · නම්වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ (සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිපිටදී ලබාගත්) · සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය |
සති 02 |
|
| 06 | දීමනාපත්‍ර පිළිගත් මූල්‍ය ආයතන වෙත උකස් කිරීම | දීමනාපත්‍රකරුගේ ඉල්ලීම් ලිපිය - ග්‍රාම නිලධාරි මඟින් සහතික කළ යුතුය
· දීමනාපත්‍රය හා ඡායා පිටපත · පත්ඉරු · ඉඩමට අදාල පිඹුරේ පිටපත · මූල්‍ය ආයතනයේ ඉල්ලීම් ලිපිය · සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය · කලත්‍රයාගේ කැමැත්ත · ඉල්ලුම්කරුගේ හා කලත්‍රයාගේ ජාතික හැදුනුම්පත්වල පිටපත් · විවාහ සහතිකය |
සති 01 |
|
| 07 | සමිති සමාගම් සඳහා රජයේ ඉඩම් දීර්ඝකාලීන බදුදීම | අදාල සමිතියේ ඉල්ලීම් ලිපිය
· අදාල ඉඩමේ සැළැස්ම · අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ගත් මහාසභා රුස්වීම් වාර්තාවේ සහතික කළ පිටපතක් · අධ්‍යක්ෂ මණ්ඩලයේ නාම ලේඛණය · සමිතිය ලියාපදිංචි කිරීමේ සහතිකය · සමිතිය අයත් දෙපාර්තමේන්තු එකඟතාවය · සමිතියේ අතුරු ව්‍යවස්ථාව · බදුමුදල් ගෙවන බවට දිවුරුම් ප්‍රකාශ |
අවු 01 |
|
| 08 | නේවාසික, කෘෂිකාර්මික, වාණිජ කටයුතු සඳහා රජයේ ඉඩම් දීර්ඝකාලීන බදුදීම | ඉල්ලුම්කරුගේ ඉල්ලීම් ලිපිය
· තාවකාලික හෝ වෙනත් බලපත්‍ර තිබේ නම් එහි සහතික කළ පිටපත් · අවශ්‍ය අවස්ථා වල අදාල ආයතන වල එකඟතා ලිපි · 17 පරිශිෂ්ථ දිවුරුම් ප්‍රකාශය · අදාල ඉඩමේ සැළැස්ම · බදුමුදල් ගෙවන බවට දිවුරුම් ප්‍රකාශ |
අවු 01 |
|
| 09 | සීමිත නොවන දැව බලපත්‍ර නිකුත් කිරීම | සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
· ඉඩමේ ඔප්පුව · පිඹුර / අනුරේඛන · පත්ඉරු · අඩවි වන නිලධාරි වාර්තාව (අවශ්‍ය අවස්ථාවලදී) දැව වාර්තාව |
දින 14 |
|
| 10 | සීමිත දැව ප්‍රවාහනය සඳහා නිර්දේශය | සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
· ඉඩමේ ඔප්පුව · පිඹුර / අනුරේඛන · පත්ඉරු · හවුල් ඉඩමක් නම් පාර්ශ්වකරුවන්ගේ එකඟතාව · අඩවි වන නිලධාරි වාර්තාව (අවශ්‍ය අවස්ථාවලදී) · දැව වාර්තාව |
දින 14 |
|
| 11 | වානිජමය නොවන කටයුතු සඳහා වැලි පස්,බොරළු කැණීම හා ප්‍රවාහනය | සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
· ඉඩමේ ඔප්පුව · පිඹුර / අනුරේඛන · පත්ඉරු |
දින 02 |
|
| 12 | කොස්, දෙල් හා ගැහැණු තල් ගස් හෙලීම සඳහා අවසරපත්‍ර සකස් කිරීම | සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
· ඉඩමේ ඔප්පුව · පිඹුර / අනුරේඛන · පත්ඉරු |
දින 14 |
|
| අනු අංකය | සපයනු ලබන සේවාව | ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් | ගතවන උපරිම කාලය |
| 01 | චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම | සහතික තිබේ නම් | විනාඩි 15 කි |
| පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත) | දින 03 කි | ||
| 02 | ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 03 කි |
| 03 | වටිනාකම් සහතික නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 02 කි |
| 04 | තක්සේරු වාර්තා | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 02 කි |
| 05 | හැදුනුම්පත් ලබා දීම | සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම | දින 07 කි |
| හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම | දින 03 කි | ||
| 06 | කොස් ගස් කැපීම | එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 01 කි |
| එකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) | දින 03 කි | ||
| 07 | දැව ප්‍රවාහන බලපත්‍ර | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 02 කි |
| දැව මුද්‍රා කිරීම | දින ½ කි | ||
| 08 | ගිනි අවි බලපත්‍ර නිර්දේශය | නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 09 | පුපුරණ ද්‍රව්‍ය | නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 10 | මරණ වාර්තා ලබාදීම | ස්වාභාවික මරණ වාර්තාව | පැය 03 කි |
| 11 | ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම | දින 03 කි |
| 12 | පැමිණිලි පිටපත් ලබාදීම | පවත්නා වර්ෂයේදී සිදුවූවක් නම් | දින 01 කි |
| පෙර වර්ෂයකදී සිදුවූවක් නම් | දින 03 කි | ||
| 13 | මහජන ආධාර නිර්දේශය | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 14 | කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම | නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 15 | ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 02 කි |
| 16 | සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 17 | ඉඩම් අයිතිය තහවුරු කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 18 | විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම | නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 19 | විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම | ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම | පැය 06 කි |
| විස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම | දින 03 කි | ||
| 20 | නිර්දේශ කිරීම | දින 03 කි | |
| 21 | විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම | අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 22 | ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය | අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 23 | රජයේ ඉඩම් පිළිබද රාජකාරි | අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීම | එසැනින්ම |
| ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ | දින 07 කි | ||
| 24 | ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 07 කි |
| 25 | මත් පැන් බලපත්‍ර | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 07 කි |
| 26 | සාම නිලධාරී රාජකාරී | සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම | දින 03 කි |
| 27 | ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 02 කි |


















