ප්‍රාදේශීය ආපදා කළමනාකරණ කමිටුවේ සාමාජිකයින්

1 ප්‍රාදේශීය ලේකම් (සභාපති)

2 සහකාර ප්‍රාදේශීය ලේකම් (දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සම්බන්ධිකාරක)

3 ග්‍රාම නිලධාරින්

4 ආර්ථික සංවර්ධන නිලධාරි

5 පහත ආයතනවල නිලධාරින් දෙදෙනා බැගින්

  • වාරිමාර්ග දෙපාර්තමේන්තුව (ප්‍රාදේශීය කාර්යාලය)
  • කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (ප්‍රාදේශීය කාර්යාලය)
  • පොලිස් ස්ථානය
  • මාර්ග සංවර්ධන අධිකාරිය (ප්‍රාදේශීය කාර්යාලය)
  • ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය (ප්‍රාදේශීය කාර්යාලය)
  • ප්‍රාදේශීය මාර්ග සංවර්ධන අධිකාරිය (ප්‍රාදේශීය කාර්යාලය)
  • විදුලිබල මණ්ඩලය (ප්‍රාදේශීය කාර්යාලය)
  • ශ්‍රී ලංකා ටෙලිකොම් (ප්‍රාදේශීය කාර්යාලය)
  • සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය)
  • පලාත් පාලන ආයතන (ප්‍රාදේශීය සභාව)
  • අධ්‍යාපන දෙපාර්තමේන්තුව (කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය)
  • රාජ්‍ය නොවන සංවිධාන/රතු කුරුස සමාජය
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (ප්‍රාදේශීය කාර්යාලය)
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (ප්‍රාදේශීය කාර්යාලය)

 

ආපදා කළමනාකරණ අමාත්‍යංශය විද්‍යා මාවත, කොළඹ 07  112 665 352
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විද්‍යා මාවත, කොළඹ 07  112 665 258
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විද්‍යා මාවත, කොළඹ 07  112 136 136
 112 670 070
 112 136 100
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පුත්තලම පුත්තලම 0322265235
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය - පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පුත්තලම 0322265756
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හලාවත කොළඹ පාර හලාවත 0322222138
පොලිස් ස්ථානය හලාවත වෙරල පාර හලාවත 0322222222
මුලික රෝහල හලාවත කොළඹ පාර හලාවත 0322222261
නගර සභාව හලාවත පුත්තලම් පාර හලාවත 0322222275
ප්‍රාදේශීය සභාව හලාවත කුලියාපිටිය පාර මාදම්පේ 0322247675

News & Events

09
ජන2025
CHRISTMAS 2024

CHRISTMAS 2024

The Christmas Carol Concert 2024, organized by...

Scroll To Top