2021 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.
සේවක සංඛ්‍යා විස්තර - හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
| තනතුර | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | ||
| ප්‍රාදේශීය ලේකම් | 1 | 1 | 0 |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 1 | 1 | 0 |
| ගණකාධිකාරී | 1 | 1 | 0 |
| සහකාර අධ්‍යක්ෂ - සැලසුම් | 1 | 1 | 0 |
| පරිපාලන නිලධාරී | 1 | 1 | 0 |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 2 | 1 | 1 |
| පරිපාලන ග්‍රාම නිලධාරි | 1 | 1 | 0 |
| සංවර්ධන සම්බන්ධිකාරක | 1 | 1 | 0 |
| සංවර්ධන සහකාර | 1 | 1 | 0 |
| සංවර්ධන නිලධාරී | 5 | 5 | 0 |
| සංවර්ධන නිලධාරී ( සංවර්ධන) | 55 | 53 | 2 |
| කාර්මික නිලධාරී | 1 | 1 | 0 |
| රාජ්‍ය කළමනාකරණ සේවය | 28 | 25 | 3 |
| ග්‍රාම නිලධාරී | 49 | 42 | 7 |
| තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව | 1 | 1 | 0 |
| රියදුරු | 2 | 1 | 1 |
| කාර්යාල කාර්ය සහායක | 9 | 7 | 2 |












